Press ESC to close

Zoom Meeting එකක් මුවාවෙන් WhatsApp Hijack කරන අලුත්ම Phishing Attack එක – ඔබ දැනුවත්ද?

⚠️ Zoom Meeting – WhatsApp Hijack කරන අලුත්ම Phishing Attack එක

2. “Zoom Meeting එකකට Join වෙන්න” කියනවා

අද අපි කතා කරන්නෙ නවතම Phishing Attack එකක් ගැන — මෙහිදී Zoom Meeting එකක් පෙනුමෙන් එන Call එකකින් ඔයාගෙ WhatsApp Account එක Hack කරගන්නවා. මේක අලුත් trick එකක්, සහ ගොඩක් අය මේකෙන් අවදානමක පත්වෙලා තියෙනවා.


📲 මේක කොහොමද වැඩ කරන්නේ?

1. WhatsApp Call එකක් එනවා

ඔබට call එකක් එනවා WhatsApp ඔස්සේ. නිතර කතා කරන Bank, Delivery Service, සහ HR Teams වගේම — Trust කරන Identity එකක් ඔස්සේ.


කතා කරන කෙනා කියනවා:

“Sir/Madam, Zoom Meeting එකක් තියෙනවා – දැනටමත් SMS එකක්/OTP එකක් යවලා තියෙනවා, ඒක කියන්න.”

මෙම Message එක professional වුනත්, trick එක ඔයාලගෙන් OTP එක අරගෙන WhatsApp Account එක Hijack කරන එක.

3. ඔයා OTP එක දෙන්නෙ Zoom Join වෙන්න කියලා හිතලා

ඔයා OTP එක දෙන්නත් සමග, ඔයාගේ WhatsApp Account එක අත්අඩංගුවට ගන්නවා. ඊටපස්සේ:

  • ඔයාගේ Contacts ට Message යවනවා
  • සල්ලි ඉල්ලනවා
  • හැමෝටම ඔයාගෙම විදිහට Impression එකක් දීලා, financial fraud කරලා යනවා

🛡️ ආරක්ෂාවට කළ යුතු දේ

OTP කවදාවත් Share කරන්න එපා
No matter who calls, Never share OTPs, verification codes, or login alerts.

Zoom Meeting එකක් කියලා call එකක් ඇවිත් code එකක් ඉල්ලනවා නම් ඒක fraud එකක්.

Call එක Report & Block කරන්න
WhatsApp > Contact Info > Report & Block

Two-step verification enable කරන්න
WhatsApp > Settings > Account > Two-step verification > Enable

ඔයාගේ device list එක check කරන්න
WhatsApp > Linked Devices – unfamiliar devices එකක් තිබුනොත්, Log Out කරන්න.

අනිත් අයත් දැනුවත් කරන්න
Family & Friends එකට මෙය Forward කරන්න. Awareness is the first line of defense.

📢 ඔබට මේ වගේ Attack එකක් ඇවිත් තියෙනවද?

Comment එකකින් experience එකක් share කරන්න. ඔබගේ feedback එක අනිත් අයටත් වැදගත්. මෙම post එක share කරලා අනිත් අයවත් ආරක්ෂා කරන්න.


📌 Stay safe. Stay aware. Don’t let your account—or your money—fall into the wrong hands.

👉 තවත් Cybersecurity Update එකක් සමඟ ඉක්මනින් හමුවෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *